ද චේන්ජිං ව'ල්ඩ් ඕඩ'

(ද චේන්ජිං වර්ල්ඩ් ඕඩර් වෙතින් යළි-යොමු කරන ලදි)


ද චේන්ජිං ව'ල්ඩ් ඕඩ': වයි නේෂන්ස් සක්සීඩ් ඇන්ඩ් ෆේල් 2021දී පලවූ පොතකි.

ගොනුව:The Changing World Order.jpg
First edition (publ. Simon & Schuster)

ලේඛකයාට අනුව, රටක සාර්ථකත්වය චක්‍රාකාර අතර ව්‍යාපාරික චක්‍ර මෙන් අධිරාජ්‍යයන්ටද චක්‍ර ඇත. එබැවින් රටකට සදාකාලිකව පැවතිය නොවහැක. ඔහුට අනුව ජාතියකත්වයක සාර්ථකත්වයේ වැදගත්ම සාධකය වන්නේ ඔවුන් අධ්‍යාපනය සඳහා කරන ආයෝජනයයි.[3]

මෙම කෘතිය සියවස් පහක ඉතිහාසය ආවරණය කරයි

"https://si.wikipedia.org/w/index.php?title=ද_චේන්ජිං_ව%27ල්ඩ්_ඕඩ%27&oldid=554523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි