ද ඔබ්සර්ව˝ (The Observer) එළිදරව්

2006 ැප්රේශල් 09වන දා ද ඔබ්සර්ව පුවත්පත විසින් අභ්ය්න්තර කටයුතු කාර්්යා ලය විසින් ඉදිරියේ දී එළි දැක්වීමට නියමිත ව තිබු ඉහළ පෙලේ රාජ්ය් / සිවිල් නිළධාරියෙකු විසින් එවක අභ්ය්න්තර කටයුතු ලේකම් වන චාර්ල්ස් ක්ලාක් වෙත භාර දීමට නියමිත වු බෝම්බ ප්රවහාර පිළිබද පළමු වාර්තාව ප්රුකාශයට පත් කරන ලදී. එහි සදහන්වුයේ එහෙන් මෙහෙන් උපුටා ගන්නා ලද පුවත්පත් වාර්තා වන අතර එය කියවිය යුත්තේ සත්යන ප්ර කාශ කරන වාර්තාවක් ලෙස සිතා නොගෙනයි. මෙම ලිපිය වාර්තා කරන අන්දමට ප්ර හාරය සැළසුම් කරන ලද්දේ පවුම් සිය ගණනක පමණ අයවැයක් තුළ වන අතර එය අන්තර්ජාලයෙන් තොරතුරැ ලබා ගෙනපුද්ගලයන් සිව් දෙනෙකු විසින් සැළසුම් කරන ලද්දකි. ඔවුන් පතිස්තානයට සංචාරය කළත් සෘජු සහයෝගයක් හෝ සැළසුම් කිරිමක් අල්කයිඩා මගින් ලැබී නැත ; පකිස්තානය තුළ රැස්වීඹ මන:කල්පිත වන අතර එය ප්රා යෝගික ද නොවන්නේය.

සියළු බෝම්බ කරැවන් මිය ගියෝය. ලුටන් දුම්රිය පොලේ අත්හැර දමා තිබු රථය තුළ භාවිතා කළ නොහැකි වු පුපුරණ දුව්යි රැගත් ගමන් මල්ල සතු බවට විශ්වාස කළ පස්වැනි සැකකරැවෙක් පොලිසිය විසින් ඇති බවට විශ්වාස කළත් පසුව රවැනි පස්වැන්නෙක් නැති බවට හෙළිදරව් විය. ප්රිහාරයට පසුව මොහොමඩ් සිඩික් කාන් විසින් නිකුත් කළ විඩියෝ පටයේ ඔසාමා බින් ලාඩන්ගේ දෙවෙනියා ලෙස සැළකෙන අයිමන් අල් - සවාහිරිගේ දර්ශන තිබෙන නමුත් ඒවා ප්රමහාරයටපසු සංස්කරණය කර අල් - කයිඩා සබදතාවක් ප්රාහාරයට තිබෙන බව ඒත්තු ගැන්වීමට එය බෙදා හැර ඇති බවට අභ්ය න්තර කටයුතු කාර්යසයාලය විශ්වාස කරයි. කාන් ප්රමධාන සැළසුම්කරැ වේ. නිතිමය හේතුන් මත අනෙක් සැකකටයුතු ත්රතස්තවාදීන්ට ඇති සබදතා සාකජ්ජාවට ලක් කර නැත. බෝම්බකරැවන් විසින් ඉස්ලාමීය ආගමේ අන්තවාදී අර්ථකතනයක් අනුගමනය කළ යුතු වුවත්, මොවුන් විශේෂයෙන් ජෙරමයින් ලින්ඩිසේ බටහිරට හුරැ ජිවන රටාවකට ඉතා ප්රිවය කලෝය. මෙම ප්රමහාරයන් වලට හේතු වු මුලිකම කරැණ වුයේ බ්රිිතාන්යරය විසින් අනුගමනය කරන විදේශ ප්රවතිපත්තියයි. එය සම්පුර්ණයෙන් මුස්ලිම් විරෝධී බවත් සහ එය සදාකාලිකත්වයේ පොරොන්දුවක් බවටත් අකින ලදී. මෙම වාර්තාව මගින් මොහොමඩ් සිඩික් කාන්ව ප්රොහාරයට පෙර හදුනා ගත්තද ඔහුට විරැද්ධවකිසිදු පියවරක් නොගත්තේ ඇයිද යන ගැටළුව පිළිබද කිසිවක් නොකියයි. තවත් වාර්තාවක් මගින් M15 විසින් කාන් පිලිබ සුපර්ක්ෂාකාරිව නොසිටියේ ඇයිද යන ගැටළුව Commons බුද්ධිමය හා ආරක්ෂක කම්ටුව විසින් ප්ර ශ්ණ කරයි.