දෝර්සා දෙරාඛ්ෂානි

දෝර්සා දෙරාඛ්ෂානි (පර්සියානු: درسا درخشانی; උපත 1998) යනුවෙන් හැඳින්වෙන්නේ 2017 සැප්තැම්බර් සිට එක්සත් ජනපදය නියෝජනය කරන ඉරාන චෙස් ක්‍රීඩිකාවකි.[1] 2016දී ඇයට වුමන් ග්‍රෑන්ඩ්මාස්ටර් සහ ඉන්ටර්නැෂනල් මාස්ටර් ‍යන සන්නාම ප්‍රදානය කෙරිණි.

දෝර්සා දෙරාඛ්ෂානි
දෙරාඛ්ෂානි 2017 දී
රටඉරානය
එක්සත් ජනපදය
උපත15 අප්‍රේල් 1998 (1998-04-15) (වයස 25)
ටෙහෙරාන්, ඉරානය
සන්නාමInternational Master (2016)
Woman Grandmaster (2016)
Peak rating2405 (July 2016)

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දෝර්සා_දෙරාඛ්ෂානි&oldid=435306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි