දොරක් යනු පිවිසුමක් විවෘත හෝ ආවෘත කිරීම සඳහා භාවිතා වන, දර්ශීය වශයෙන් සරනේරු මත කරකැවෙන, අවකාශයකට සර්පණය වන හෝ භ්‍රමණය වන හෝ පනේලයක් අනුසාරයෙන් නිමැවෙන, චලනය කලහැකි ව්‍යුහයකි.

"https://si.wikipedia.org/w/index.php?title=දොර&oldid=469448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි