දේශබන්ධු තෙන්නකෝන්
වැඩබලන පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත)
තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් (උපත 1971 මාර්තු 7), දේශබන්දු තෙන්නකෝන් (ඉංග්‍රීසි: Deshabandu Tennakoon), යනු ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා (36 වැනි) වේ.[1] කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.[2]
දේශබන්ධු තෙන්නකෝන් | |
---|---|
උපත | දේශබන්දු තෙන්නකෝන් |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | 36 වැනි පොලිස්පතිවරයා |
ආගම | බෞද්ධ |
දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
මූලාශ්‍ර සහ සබැඳි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි.. dasathalankanews.com 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.
- ^ දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. sinhala.adaderana.lk 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.