දේශබන්ධු තෙන්නකෝන්

වැඩබලන පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත)

තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් (උපත 1971 මාර්තු 7), දේශබන්දු තෙන්නකෝන් (ඉංග්‍රීසි: Deshabandu Tennakoon), යනු ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා (36 වැනි) වේ. කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.>36-වන-පොලිස්පතිවරයා</ref>[1]

දේශබන්ධු තෙන්නකෝන්
උපත
දේශබන්දු තෙන්නකෝන්

ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේ36 වැනි පොලිස්පතිවරයා
ආගමබෞද්ධ

දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
"https://si.wikipedia.org/w/index.php?title=දේශබන්ධු_තෙන්නකෝන්&oldid=692139" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි