කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මනරම් පරිසරයක පිහිටි නගරයකි.බුලත්කොහුපිටිය නගරයේ සිට නප 13 ක දුරක් කදුහෙල් තරණය කරමින් ගිය තැන මෙම සුන්දර ප්‍රදේශය හමුවෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=දේදුගල&oldid=469441" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි