දෙවන පරපුර පක්ෂය
දෙවන පරපුර (ඉංග්‍රීසි: Devana Parapura) යනු ශ්‍රී ලංකා දේශපාලන පක්ෂයකි. එම පක්ෂයේ වත්මන් නායකයා වන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර පුත් උවිදු විජේවීරයි.[5] [6]
දෙවන පරපුර Devana Parapura தேவன பரபுர | |
---|---|
නායකයා | උවිදු විජේවීර[1] [2] |
ආරම්භය | 2022 |
මූලස්ථානය | 83/20, පලමු වීදිය, සීවලි කැලණිතිස්ස මාවත, කොහල්විල, කැලණිය[3] [4] |
මතවාදය | සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවාදය අධිරාජ්‍ය විරෝධිවාදය |
දේශපාලන ආකල්පය | මධ්‍ය වාමාංශික |
නිල වර්ණ | කහ දුඹුරු |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව | 0 / 225 |
පලාත් සභා සභිකයන් | 0 / 340 |
පළාත් පාලන ආයතන | 0 / 4,356 |
වෙබ් අඩවිය | |
https://www.wijeweera.com | |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "විජේවීරගේ 'දෙවන පරපුර' ට මැතිවරණ කොමිසමේ අනුමැතිය". The Leader. Colombo, Sri Lanka. 13 December 2022. සම්ප්‍රවේශය 15 November 2024.
{{cite news}}
: CS1 maint: url-status (link) - ^ "කැරැල්ලට 50යි: විජේවීර පුතා අද පළමුවරට කලඑළි බසී". Mawrata News. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.
- ^ "Details of Recognized Political Parties". Sri Lanka Election Commission. සම්ප්‍රවේශය 14 November 2024.
- ^ "Contact". www.wijeweera.com. සම්ප්‍රවේශය 15 November 2024.
- ^ "We are ready to contest elections uvindu wijeweera". SL Guardian. Colombo, Sri Lanka. 14 November 2024. සම්ප්‍රවේශය 15 November 2024.
{{cite news}}
: CS1 maint: url-status (link) - ^ Kuruluwansa, Asela (10 May 2024). "People cant administer justice at own will - Uvindu Wijeweera". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 15 November 2024.
{{cite news}}
: CS1 maint: url-status (link)