දෙමුහුම් වාහන
"දෙමුහුම් වාහන" යනු වාහනයේ බල සැපයුම සදහා බල මූලශ්‍ර දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගන්නා වාහනයි[1] . මේ යෙදුම බොහෝ අවස්ථාවන්හිදී යොදා ගන්නේ "දෙමුහුම් විද්‍යුත් වාහන(hybrid electric vehicles ,HEV), හෙවත් අභයන්තර දහන එන්ජිමක් සහ එකක් හෝ ඊට වැඩි විදුලි මෝටර ගනනක් ධාවනය සදහා යොදා ගන්නා වහන වෙනුවෙනි.
බලසැපයුම
සංස්කරණයදෙමුහුම් වාහන සදහා සමාන්යෙන් භවිතා වන බල සැපයුම් වන්නේ
- වාහනය තුල /පිටත සවිකර ඇති නැවත ආරොපණය කල හැකි බල සැපයුම( බැටරිය)
- සම්පීඩිත වායු
- ගල් අගුරු හො දර ( හො අනෙත් ඝන ගිනිගන්නා දේවල්)
- විද්යුත්ය
- චුමභක ක්ෂේත්‍ර
- සම්පීඩිත හෝ ද්‍රවීය ස්වාභවික වායු
- මිනිස් බලය: උදා. පැඩල් කිරීම හෝ හබල් ගෑම
- හයිඩ්රජන්
- ද්‍රවීය නයිට්රජන්
- පෙට්‍රල් හෝ ඩීසල්
- සූර්ය ශක්තිය
- සුලං බලය
- අභයන්තර දහන එන්ජිමෙන් හානිවන තාපය
වාහන වර්ග
සංස්කරණයරෝද දෙකේ සහ බයිසිකල් වැනි වාහන වර්ග
සංස්කරණයමෝපෙඩ්ස්, මෝටරයක් සවිකරනලද බයිසිකල්, විද්‍යුත් බයිසිකල් සරල දෙමුහුම් වාහන ඝනයේ ලා සැලකිය හැක, එ මන්ද යත්, ඒවා බල සැපයුම ලෙස අභයන්තර දහන එන්ජිමක්, විදුලි මෝටරයක් සමග පදවන්නාගේ බහු බලය යොදා ගන්නා නිසාවෙනි.
බර වාහන
සංස්කරණයඩීසල්-විද්‍යුත් හෝ ට්රබෝ-විද්‍යුත් පද්ධති භාවිතයට ගන්නා දෙමුහුම් බල පද්ධති දුම් රියයන්,බස්,භාණ්ඩ ප්‍රවාහන රථ, ද්රවසම්පීඩිත ජංගම රථ, සහ නැව් වැනි විශාල වාහන බලගැන්වීමට යොදා ගනී.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "දෙමුහුම් වාහන යනු කුමක්ද?". සම්ප්‍රවේශය 21 මාර්තු 2011.