දෙනියාය ජාතික පාසල

දෙනියාය මධ්‍ය විද්‍යාලය 1935.03.11 දින දෙනියාය බෞද්ධ මිශ්‍ර පාඨෂාලාව නමින් ආරම්භවිය. ආරම්භය සිසුන් 30 කි.විදුහල්පති තුමාත් එකම ගුරුවරයාත් එස්.සුබසිංහ මහතාය. ආරම්භයට මුල්වූයේ බෙරලපනාතර ධම්මරතන ස්වාමීන්වහනසේත් පාසලට ඉඩම පරිත්‍යාග කල ඩි.එෆ්.ආර්.විජේසේකර මහතාත්ය.

"https://si.wikipedia.org/w/index.php?title=දෙනියාය_ජාතික_පාසල&oldid=469434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි