ශ්‍රී ලංකාවේ වාර්ශික බෝග ගොවිතැන් කරන ප්‍රධන වාර දෙක දෙකන්න නම්වේ. මෙය මඩ ගොවිතැනට වඩාත් අදාල වේ.

මෙඩ් හෙවත් මහ කන්නය

සංස්කරණය

සාමාන්‍යයෙන් පොසොන් මස අමාවක දිනෙන් පටන්ගනී. නිරිතදිග මෝසම ප්‍රධාන වැසි ප්‍රභවයයි. වැඩිමල් වී වලට සුදුසුය

සාමාන්‍යයෙන් දුරුතු මස අමාවක දිනෙන් පටන්ගනී. බාල වී වලට සුදුසුය.

බාහිර යොමු

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=දෙකන්න&oldid=592304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි