දුම්රිය අනතුරු වර්ගීකරණය

හේතුව සහ ඵලය යන දෙයාකරයටම දුම්රිය අනතුරු වර්ගීකරණය, දුම්රිය (සහ වෙනත්) අනතුරු අනාගතයේ දි එවැනි අනතුරු වලක්වා ගැනීම සඳහා උපකාරී වෙයි. වසර 150 කට වඩා ක්‍රමවත් විමර්ශන හේතුකොට ගෙන වර්තමානයේ දී දුම්රිය ඉතා ඉහළ ආරක්ෂණ වාර්ථා දරයි (උදහරණ ලෙස, මාර්ගස්ථ ප්‍රවාහනයට එරෙහිව).

Ludwig von Stockert (1913) අනතුරු, ඒවායේ ඵලය (ප්‍රතිවිපාක); එනම් මුහුණට-මුහුණලා ගැටීම , පසු පසින් ගැටීම, පීලි පැනීම ආදිය අනුව වර්ගකිරීම යෝජනා කළේය. Schneider සහ Mase (1968) එයට අමතරව හේතුව; එනම් ඉංජිනේරු දෝෂ, සංඥාකරු දෝෂ, යාන්ත්‍රික දෝෂ යනාදිය අනුව ලෙස ද වර්ගීකරණය යෝජනා කළහ.

ඵලය අනුව දුම්රිය අනතුරු වර්ගීකරණය

සංස්කරණය

වෙනත්

හේතුව අනුව දුම්රිය අනතුරු වර්ගීකරණය

සංස්කරණය
  • Passing signals at danger
  • අධික වේගය
  • එන්ජිම වැරදි ලෙස හැසිරවීම (උදාහරණ. බොයිලේරු පිපිරීම්)
  • තිරිංග සහ ආරක්ෂක පද්ධතිය මෙන්ම වැලි සංචිතය පරීක්ෂා නොකිරීම
  • නිවැරදි ස්ථානයේ නතර නොකිරීම, උදාහරණ දෝෂ සහගත උපකරණ සහිත රියමංකඩ හෝ භාවිතා වන මාර්ග මතට වන shunting වෙනස් කිරීම්.
  • දුර්වල සැලසුම් නිර්මාණ
  • නඩත්තු කටයුතු නිසිලෙස සිදු නොවීම
  • අනාවරණය නොවූ හානි
  • අධිභාරණය හෝ නිවැරදි ලෙස පටවන ලද ගැල්බර
  • විද්‍යුත් වයර හෝ උපාංග, කාන්දුවන ඉන්දන හෝ සිසිලන තෙල් මගින් ගිනි ආරම්භ වීම

සිවිල් ඉංජිනේරු දෝෂ

සංස්කරණය

භාහිර පුද්ගල බලපෑම්

සංස්කරණය

ස්වභාවික හේතු

සංස්කරණය
  • නාය යෑම්, ගං වතුර, ගස් කඩා වැටීම හේතු කොට ගෙන මාර්ග හානි සහ අවහිර වීම්
  • දුම්රිය හෝ සංඥා මීදුම හෝ ධූමිකා හේතුකොට ගෙන අපැහැදිලි වීම
  • මාර්ගය ලිස්සනසුළු වීම

අදාළ වන සාධක

සංස්කරණය