දුම්මල යනු දුම්මල යි. අර violin ගහද්දී bow එකට ගාන්නේ. මේවා ඉතින් ගිනි ගන්නා සුළුයි. මේවා ස්වභාවිකව ගස්වල හැදිලා වැක්කෙරිලා ගල්වන දියරයක්.

භාහිර සබැඳි

සංස්කරණය
  •   දුම්මල හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
"https://si.wikipedia.org/w/index.php?title=දුම්මල&oldid=713484" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි