දීඝායු කුමාරයා යනු දීඝගාමිණී කුමාරයාගේ පියා ය.මෙතුමාට සහෝදරයන් 7 දෙනෙකු සහ 1 සහෝදරියක් ද සිටියේ ය.මෙතුමාගේ මව වනුයේ සුසීම දේවියවන අතර පියාවනුයේ පණ්ඩුශාක්‍ය රජතුමා ය.

"https://si.wikipedia.org/w/index.php?title=දීඝායු_කුමාරයා&oldid=568386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි