දි ඇඩ්වෙන්චර් ඔෆ් දි එම්ටි හවුස්

"දි ඇඩ්වෙන්චර් ඔෆ් දි එම්ටි හවුස්" (සිංහල: පාළු නිවසේ වික්‍රමය) ‍යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය.

"දි ඇඩ්වෙන්චර් ඔෆ් දි එම්ටි හවුස්"
1903 සිඩ්නි පැජට්ගේ සිතුවමක්
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1903