දිශා පටානි

ඉන්දියානු නිලියක්

ඩිශා පටානි ඉන්දියානු නිළියක සහ නිරූපිකාවක වන අතර ඇය හින්දි සහ තෙළිඟු භාෂා චිත්‍රපට තුළ දැකගත හැක. පටානි - උපත ලැබුවේ Bareilly, ඉන්දියාවේදීය.[1]ඇය ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් B.Tech හදාරා ඇත. ඇය 2013 දී Femina මිස් ඉන්දියාව, Indoreහිදී දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී.[2]ඇයගේ තෙලිඟු සිනමාව ආරම්භ වන්නේ සමඟය Loafer (2015).

ඩිශා පටානි
ඩිශා පටානි M.S. Dhoni: The Untold Story ප්‍රවර්ධනයේදී - 2016
නිවහනBareilly, Uttar Pradesh
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2012 - වර්තමානය තෙක්
දෙමව්පියන්()
  • ජග්ඩේශ් සිං පටානි (පියා)

චිත්‍රපට සංස්කරණය

වසර චිත්‍රපට චරිතය භාෂාව සටහන්
2015 Loafer Mouni තෙළිගු --
2016 Befikra Herself හින්දි සංගීත වීඩියෝවක්
2016 M.S. Dhoni :The Untold Stroy Priyanka Jha හින්දි --
2017 Kung Fu Yoga Kyra හින්දි, චීන තිරගත වෙමින් පවතී

මූලාශ්‍ර සංස්කරණය

  1. "Disha Patani - Profile". India Times. 17 February 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 October 2016.
  2. "7 Things About Newbie Disha Patani That Prove She's The Next Big Thing To Watch Out For"
"https://si.wikipedia.org/w/index.php?title=දිශා_පටානි&oldid=464425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි