දිවි ගෙවුමට ඉඩ සලසන නගර දිනය

දිවි ගෙවුමට ඉඩ සලසන නගර දිනය යනු, මරණ දඬුවම අහෝසි කිරීමට අනුබල සපයන ලෝක ව්‍යාප්ත උත්සවශ්‍රීයකි. එය සැම වසරකම නොවැම්බර් 30 දිනදී සැමරෙයි.

සහභාගි වන නගර විසින්, "දිවි ගෙවුමට ඉඩ සලසන නගර දිනය" සැමරීමට, රෝමයේ කොලසියම් වැනි සංකේතාත්මක ස්මාරකයක් ආලෝකමත් කරති