දිල්ශාන් මුණවීර (ඉංග්‍රීසි: Dilshan Munaweera) යනු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩකයකි.

දිල්ශාන් මුණවීර
උපත24 අප්‍රේල් 1989
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

ගිහාන් රූපසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි.

2006 සිට 2008 දක්වා දිල්ශාන් මුණවීර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිල නියෝජනය කලේය.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දිල්ශාන්_මුණවීර&oldid=444046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි