දිල්ලි දර්බාර්
දිල්ලි දර්බාර් (හින්දි: दिल्ली दरबार, උර්දු: دہلی دربار), අර්ථය "දිල්ලියෙහි රාජ සභාව", යනු ඉන්දියාවෙහි අධිරාජයෙක්ගේ හෝ අධිරාජණියකගේ හෝ අනුප්‍රාප්තිය සමරනු වස් බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවෙහි, දිල්ලියෙහි කොරනේෂන් පාක්හිදී පැවැත්වුණු ඉන්දියානු රාජකීය ශෛලියෙහි ජන සම්මේලනයකි.