දියගැසූ හුණු
දිය ගැසූ හුණු (කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හෙවත් සාම්ප්‍රදායිකව අළු හුණු ලෙසින් හැඳින්වෙන) යනු Ca(OH)2 යන රසායනික සූත්‍රය දරන පිළිස්සූ හුණු ජලය සමග ප්‍රතික්‍රියා කොට සාදන සංයෝගයයි.
මේවා නිෂ්පාදනයේදී අධික තාපයක් පිට වේ.
CaO + H2O → Ca(OH)2