දැව නොවන වන නිපැයුම්

දැව නොවන වන නිපැයුම් යනු දැව හැරුණු කොට වනාන්තරයේ ශාක හා සත්ව යන කොටස් දෙකෙන්ම බිහිවී සෑදෙන සියළුම භාණ්ඩයි. දැව නොවන වන නිපැයුම්, පවුලේ ආදායමට සහ ජීවිකාවට ආධාර වෙයි. ඒ වගේම බොහෝ දුෂ්කර සමාජනයන්ගේ සංස්කෘතික වැදගත්කමක් මෙයට හිමි ‍වේ. මෑතක සිට, තිරසාර සංවර්ධනය තුළ මෙහි භූමිකාව විශේ‍ෂ අවධානයකට ලක්වී තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=දැව_නොවන_වන_නිපැයුම්&oldid=464952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි