දැදිගම පුරාවිද්‍යා කෞතුකාගාරය

Built in the environs of the birth place of parakramabahu the great (1153-1186 A.C). Allso called dadigama kotawehera. සූතිඝර චෛත්‍යය නොහොත් දැදිගම කොටවෙහෙර නමින් හඳුන්වන චෛත්‍ය තුළ නිදන් කළ තිබූ පුරාවස්තු සියල්ල මෙම කෞතුකාගාරය තුළ තැන්පත් කර ඇත. මෙහි ඇති විශේෂම කෞතුක භාණ්ඩය නම් දැදිගම ඇත් පහන යි. කැණීම්වලදී මේ ආකාරයේ ඇත්පහන දෙකක් හමුවී ඇති අතර එයින් එයින් එකක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ද අනෙක මෙම කෞතුකාගාරයේ ද තබා ඇත. මෙම පහන සතුව අචල ජල විද්‍යාව භාවිතයෙන්/තෙල් ක්‍රියාත්මක වන අයුරින් සකසා තිබීමද විශේෂත්වයකි.. තවත්... dumindudhananjaya49@gmail.com