" ඉන්දියානු සිනමාවෙහි පියා" ලෙසින් හැඳින්වෙන සහ ජනප්‍රිය ලෙසින් දාදාසහේබ් ෆාල්කේ ලෙසින් හැඳින්වෙන (මෙම ශබ්දය පිළිබඳ Ma-Dadasaheb Phalke.ogg), දුන්දිරාජ් ගෝවින්ද් ෆාල්කේ (30 අප්‍රේල් 1870 – 16 පෙබරවාරි 1944) යනු, ඉන්දියානු නිෂ්පාදකවරයෙක්-අධ්‍යක්ෂකවරයෙක්-තිරසටහන් රචකවරයෙක් වූ අයෙකි. [1]

සිනමාව වෙනුවෙන් දිවියපුරා දායකත්වය වෙනුවෙන් ඉන්දීය රජය විසින් පිරිනැමෙන දාදාසහේබ් ෆාල්කේ සම්මානය ඔහුට ගරු කිරීමට නම්කර ඇත.

  1. විලන්නීලම්, J. වී. (2005). මාස් කොමියුනිකේෂන් ඉන් ඉන්ඩියා: අ සෝෂියොලොජිකල් පර්ස්පෙක්ටිව්. නවදිල්ලිය: සේජ් ප්‍රකාශන. p. 128. ISBN 81-7829-515-6.
"https://si.wikipedia.org/w/index.php?title=දාදාසහේබ්_ෆාල්කේ&oldid=595037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි