හින්දුස්ථානී තාල
(දාදරා තාලය වෙතින් යළි-යොමු කරන ලදි)
හින්දුස්ථානී සංගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය තබ්ලාව යි.
දාදරා තාල - මාත්‍රා 6
සංස්කරණයමෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 6කින් යුත් සරල තාලයකි.
තාල
සංස්කරණයතාල සංඥා | X | O | X |
මාත්‍රා සංඛ්‍යාව | 1 2 3 | 4 5 6 | 1 |
ඨේකාව | ධා ධී න | ධා තූ න | ධා |
මාත්‍රා 3/3
කෙහෙර්වා තාලය - මාත්‍රා 8
සංස්කරණයමෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් සරල තාලයකි.
තාල පදය
සංස්කරණයතාල සංඥා | X | O | X |
මාත්‍රා සංඛ්‍යාව | 1 2 3 4 | 5 6 7 8 | 1 |
ඨේකාව | ධ ගෙ න ති | න ක ධි න | ධ |
මෙම තාලය 4/4 Beat නැතිනම් 4න්4 තාල රටාවට අයත්වේ.
ත්‍රිතාලය - මාත්‍රා 16
සංස්කරණයමෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 16කින් රාගධාරී තාලයකි.
තාල පදය
සංස්කරණයතාල සංඥා බ | X | 2 | O | 3 | X |
මාත්‍රා සංඛ්‍යාව | 1 2 3 4 | 5 6 7 8 | 9 10 11 12 | 13 14 15 16 | 1 |
ඨේකාව | ධා ධිං ධිං ධා | ධා ධිං ධිං ධා | ධා තිං තිං තා | තා ධිං ධිං ධා | ධා |
4/4 beat
ජප් තාලය - මාත්‍රා 10
සංස්කරණයමෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 10කින් යුත් තාලයකි.
තාල සංඥා | X | 2 | O | 3 | X |
මාත්‍රා සංඛ්‍යාව | 1 2 | 3 4 5 | 6 7 | 8 9 10 | 1 |
ඨේකාව | ධී නා | ධී ධී නා | ති නා | ධී ධී නා | ධී |
දීප්චන්දි තාලය - මාත්‍රා 14
සංස්කරණයමෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 14කින් යුත් තාලයකි.
තාල පදය
සංස්කරණයතාල සංඥා | X | 2 | O | 3 | X |
මාත්‍රා සංඛ්‍යාව GG නේ | 1 2 3 | 4 5 6 7 | 8 9 10 | 11 12 13 14 | 1 |
ඨේකාව | ධා ධිං - | ධා ධා ධිං - | ධා තිං - | තා ධා ධිං - | ධා |
ලාවණී තාලය - මාත්‍රා 8
සංස්කරණයමෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් තාලයකි. මෙහි ඇති විශේෂත්වය නම් කෙහෙර්වා තාලයේ ඨේකාව ම ලය දෙගුණ කොට වැයීම යි.
තාල පදය
සංස්කරණයතාල සංඥා | X | 2 | O | 3 | X |
මාත්‍රා සංඛ්‍යාව | 1 2 | 3 4 | 5 6 | 7 8 | 1 |
ඨේකාව | ධ ගෙ | න ති | න ක | ධි න | ධ |