ද්විභාෂකත්වය
(ද්වීභාෂක වෙතින් යළි-යොමු කරන ලදි)
එක් සමාජයක භාෂාදෙකක් පැවතීම ද්විභාෂකත්වය නම්වේ.[1]
ද්වීභාෂක
සංස්කරණයභාෂා දෙකක් මාරුවෙන් මාරුවට භාවිතා කල හැකි පුද්ගලයෝ ද්වීභාෂකයෝ වෙති.
ද්විභාෂකත්වයේ ස්ථාවරභාවය
සංස්කරණයඅස්ථාවර ද්විභාෂකත්වය
සංස්කරණයස්ථාවර ද්විභාෂකත්වය
සංස්කරණයස්ථාවර ද්විභාෂකත්වය ඇති ලොව එකම සමාජය පැරගුවේ රට ලෙස සැලකේ. එරට රාජ්‍ය භාෂාව වන ස්පාඤ්ඤ බස සහ ජාතික බස වන ගුරාණි බස අතර භාෂා ගැයුමක් හෝ තරඟයක් නැත. එබැවින් එම සමාජයේ භාෂා දෙකම දිගටම ස්ථාවරව පවත්නු ඇතැයි විශ්වාස කෙරේ.[2]
අර්ථ අනුව ද්විභාෂකත්වය
සංස්කරණයසංයෝගාත්මක ද්විභාෂකත්වය
සංස්කරණයසහසමාන ද්විභාෂකත්වය
සංස්කරණයපරාධීන ද්විභාෂකත්වය
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස (1996). ද්වීභාෂකත්වය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 955-9399-02-0.
- ^ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස (1996). ද්වීභාෂකත්වය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. ISBN 955-9399-02-0.