ද්විතියික ලිංගික ලක්ෂණ

ගැහැණු ළමයි සංස්කරණය

  • උසින් හා බරින් වැඩිවීම
  • පියයුරු වැඩීම
  • කලවා මහත්වීම
  • උකුල පළල්වීම
  • වැඩිපුර දහඩිය දැමීම
  • ලිංගේන්ද්රිිය වැඩීම
  • කුරුලෑ ඇතිවීම
  • කිහිලිවල හා ලිංගේන්ද්‍රිය අවට රෝම ඇතිවීම
  • යෝනි ස්‍රාව ඇතිවීම
  • ඔසප්වීම ආරම්භවීම

පිරිමි ළමයි සංස්කරණය

  • උසින් සහ බරින් වැඩිවීම
  • මස්පිඩු වැඩීම
  • උරහිස් පළල්වීම
  • ස්වරාලය ඉදිරියට නෙරීම
  • වැඩිපුර දහඩිය දැමීම
  • ලිංගේන්ද්රිිය (වෘෂණ හා ශිෂ්ණය) ප්‍රමාණයෙන් විශාල වීම.
  • කුරුලෑ ඇතිවීම
  • කිහිලිවල ,පපුවේ හා ලිංගේන්ද්රීලය අවට රෝම ඇතිවීම
  • රැවුල ඒම.
  • කටහඬ ගොරෝසු වීම.
  • ශුක්‍ර මෝචනය ආරම්භ වීම.