රසායන විද්‍යාවෙහි ද්විත්ව බන්ධනයක් යනු, රසායනික මූලද්‍රව්‍ය දෙකක් අතර පවතින සහ සාමාන්‍යයෙන් අදාල වන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක් වෙනුවට සතරක සහභාගීත්වයෙන් සැදෙන රසායනික බන්ධනයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ද්විත්ව_බන්ධනය&oldid=491806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි