ද්වාරය:Science/News
- නැනෝ විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ ආයතනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් විවෘත විය.
- ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්ෂණ ආයතනය හෝමාගම පිටිපන අක්කර පනහක භූමි භාගයක පිහිටා තිබේ.
- කොළඹ විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය කේ.එම්.නලින් ද සිල්වා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යා අංශයේ ප්රධානියායි.