චිත්‍රය අදින්නා තුළ ආත්ම විශ්වාසය ගොඩ නගේ. විත්‍ර ඇදීම භාවනාවකට සමානය. චිත්‍රය විෂ්ව භාෂාවකි. චිත්‍රය ඔබේ මනස සුවපත් කරයි. චිත්‍රය ඔබේ මනස නිරෝගී කරයි

                                  R. Pasan Thenewara
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:දෘශ්‍ය_කලා&oldid=485560" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි