මෙය විද්‍යාත්මකව තල දර්පණය ලෙස හදුන්වන අතර සුමට හා දිලිසෙන මතුපිටක් ඇති ද්‍රව්‍ය තල දර්පණයක් ලෙස ක්‍රියා කරයි.මෙයට හොදම නිදසුන වන්නේ අප භාවිත කරන මුහුණ බලන කැඩපතයි. මෙය ප්‍රධාන වශයෙන් වෙන් කළ හැකි වර්ග දෙකකි. ඒ,

උත්තල දර්පණ

අවතල දර්පණ ලෙසයි.


ආලෝකය පරාවර්තනය වීම මගින් මේවායේ යම් වස්තුවක ජායාව දැකගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=දර්පණය&oldid=485639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි