දමිත් තිවංක ජයසුන්දර
සම්පූර්ණ නම: ජයසුන්දර ආරච්චිලාගේ දමිත් තිවංක ජයසුන්දර
උපන් දිනය:1998 සැප්තැම්බර් මස 10
පාසල් :ගා/බලගොඩ මහා විදුහල(ප්‍රාථමික)
ගා/විද්‍යාලෝක විදුහල(ද්විතීයික හා උසස්)
මව: සීතා මුණසිංහ
පියා: ඩග්ලස් ජයසුන්දර
- සහෝදර/සහෝදරියින්: සහෝදරයන් 1 සහෝදරියන්1
මොහු ගැන මිතුරන්ගේ අදහස් : 1.හිත හොඳ කොල්ලෙකි. සුන්දර සිනහවක් මොහු සතුයි.බඩත් චුට්ටක් තඩියි. පූසන් වැනි සුරතල් සතුන්ට කැමැත්තක් දක්වයි. වට්ස්ඇප් ඉස්ටිකර් සාදන්නෙකි. ඇවිදිමට හා විනොද විමට කැමතිය. ඇපල් ජුස් වලට වැඩි ප්‍රිය තාවයක් දක්වයි.සීඩ්ස් එකතු කීරීම කලාවක් නම් එහි පිකාසෝ සේ අරුත් ගැන්විය හැකිය.