දම් නද අරණ යනු ගෞතම බුද්ධ දර්ශන ප්‍රචාරය කිරීමට හා භාවනා හා අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් ආරම්භ කරන ලද ආරණ්‍ය සේනාසනයකි. එහි මූලික අරමුණ වනුයේ නිවන හෙවත් විමුක්තිය ළඟා කර ගැනීමට ආධ්‍යාත්මික වශයෙන් සහය වීම යි."

දම් නද අරණ
ආදර්ශ පාඨයනැගී සිටින්න,පමා නොවන්න
සංස්ථාපනය2020 අගෝස්තු 16
වර්ගයආරණ්‍යකි
අභිප්‍රායආධ්‍යාත්මික දියුණුව
පිහිටුම
ප්‍රදේශය සේවය සැපයෙන
ශ්‍රී ලංකාවේ
Membership
බෞද්ධයන්
ප්‍රාරම්භකයා
පූජ්‍ය අමුකොටුකන්දේ විනීත හිමි
"https://si.wikipedia.org/w/index.php?title=දම්_නද_අරණ&oldid=518171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි