වැඩි කතාබහට ලක් නොවන නමුත් CPU හි ඉතා වැදගත් අංගයකි, දත්ත සමාන්තරතාව, ඉහත සාකච්ඡා කරන ලද සකසන (Processor) සියල්ලම ආදිශ උපකණ ලෙස හැදින්විය. එක් උපදෙසක් ගැන සැලකීමේදී දෛශික සකසන ක්‍රියා කරන්නේ දත්ත කොටස් රාශියක් සමගයි. එම නිසා දෛශික සනසන, අදිශ සකසන වලින් වෙනස් වෙයි. මක් නිසාද අදිශ සකසන ක්‍රියාකරන්නේ දත්ත එක් කොටසක් පමණ පමණක් බැවිනි ෆ්ලින් (Flyn) කගේ වර්ගීකරණයට අනුව, දත්ත හසුරැවන මෙම ක්‍රම 02 පිළිවලින් SISD (එක් උපදෙසක් හා එක් දත්තයක්) හා SIMD (එක උපදෙසක්, දත්ත ගොඩක්) ලස හදුන්වයි. දෛශික දත්ත හා ක්‍රියාත්මක CPU නිපදවීමේ වඩා වැදගත් කම් නම් විශාල දත්ත ප්‍රමාණයක් මත ක්‍රියා කරන , එකම මෙහෙයුම (උදා: එකතුව, තිත් ගුණය) උවමනා වන කාර්යයන් හොදින් ක්‍රියාත්මක කිරිමට ලැබීමයි. එයට හොද උදාහරණ ලෙස බහු මධ්‍යම යෙදුම් (රෑප, වීඩියෝ ශබ්ද) හා විද්‍යාත්මක හා ඉංජිනේරැ කාර්යයන් දැක්විය හැක. අදිශ CPU එකක් අනිවාර්යෙන් දත්ත ගොන්නක් එක් එක් උපදෙස් හා අගයන් ආභරණය විකේතනය හා ක්‍රියාත්මක කිරීඹ යන මුළු ක්‍රියාවලියට සම්පුර්ණ කළ යුතු නමුත් දෛශික CPU එකක් එක් උපදෙසක් සමග ඇතිඊටත් වඩා විශාල දත්ත ගොන්නක් මෙහෙයුමමක් විශාල දත්ත ගොන්නක මෙහෙයුමක් කරද්දි එක් පියවරකට වඩා අවශ්‍ය වු විටය.

බොහෝ Crayl ‍වැනි බොහෝ තරැණ දෛශික CUP, බොහෝ දුරට ක්‍රියාත්මක වුණේ විද්‍යාත්මක පර්යේෂණ හා ගුප්ත ලෙඛන (Cryptography) යෙදුම් ආශ්‍රිතවමය. කෙසේ වෙතත්, බහු මාධ්‍ය බොහෝ ගලස සංඛ්‍යාංක (Digital) මාධ්‍ය මාරැ වෙද්දි මෙම SIMD හි අවකාශ්‍යතාව පොදු කාර්ය පරිගණක සදහා ඉතා වැදගත් විය.

සුළු කාලයකට පසු ඉපිලෙන ක්‍රියාකාරි ඒකක පොදු කාර්ය සක්‍යන වල ඇතුළත් වෙද්දී, SIMD ක්‍රියාකාරි ඒකක ක්‍රියාත්මක කිරීම සදාහා වන නියමාවලියද පොදු කාර්යය CPU වල දක්නට පටන් ගැනුණි. Intel හි MMX වැනි සමහර SIMD මෘදුකාංග නිපදව්නේ බාධාවක් විය. මක්නිසාද මුලිකවම SIMD වලින් උදව් ලබන යෙදුම් ක්‍රියා ක‍ෞළ ඉපිලෙන ලක්ෂ්‍ය අංක සමග පමණි. ක්‍රම ක්‍රමයෙන් IAS සාමාන්‍යයන් සමග කටයුතු කරන නව SIMD නාමාවලිය හදුවාදීමත් සමග මෙම තත්ත්වය මග හැරි ගියේය. උදාහරණයක් ලෙස Intel හි SSE හා Power PC ආශ්‍රිත Altivec (VXX) පන්වා දිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=දත්ත_සමාන්තරතාව&oldid=471607" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි