දඟරිත යුගලන (Twisted Pair) කේබලය සකසා ඇත්තේ එකිනෙකට එකතු කර දඟර ගසන ලද පරිවරනය කල ‍රැහැන් කීපයක් එකතු කිරීමෙනි. මෙසේ යුගලනය කිරීමේ අරමුණ වනුයේ විද්‍යුත් චුම්භක නිරෝධනය අහෝසි කිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=දඟරිත_යුගලන&oldid=469384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි