දකුනේ පුනරැදය

1920 දි සහ 30 දී විලියම් ෆොල්කර්, කැලරින් ගෝර්ඩ්න්, ටෙනිසි විලියමස්, කැතරින් ඇන් පෝටර්, ඇලන් ටේට්, තෝමස් වුල්ෆ් සහ රොබර්ට් වාරෙන් වැනි කතෘවරැන්ගේ හා අනෙකුත් අයගේ ප්‍රකාශ වීමත් සමග දකුණු සාහිත්‍යයේ පුනරැදය ආරම්භ විය. ඇමරිකානු සිවිල් යුද්ධ්ය සහ වහලුන් අතර වු පරතරය නිසා කතුවරයන් දකුණේ පුනරැදයේ දී ඔවුන්ගේ රචකා කළ අභිප්‍රාය වුයේ දකුණ පිළිබදවය. 1920 තුලදී දකුණු සාහිත්‍යය 'වැන්ඩර්බ්ලට් විශ්ව විද්‍යාලය' 'ෆ්‍රයිටිවුස් යටතේ ඉතා ශක්තිමත් විය. 'එච්.එල්. මෙන්කෙන්ස්' ජනප්‍රියතාව ජාතය පුරා වර්ධනය වුයේ දකුනේ සාහිත්‍යයේ වටිනාකම නිපැදවීම ඌනකාව ඔහුගේ උපහාසාත්මක ලේඛනයන් තුලින් මතුකිරීමෙන් පාඨකයින් මවිතයට පත් කරවමිනි. 'ද සරා ඔෆ් ද බොසාර්ට්ස්' මැකෙන්ස් ලේඛනයන්ට ප්‍රතිඵල වුයේ, දකුණේ කෘෂිකර්මය (වැන්ඩර්බිල් මත බොහෝ අතර වු) අතීතයේ දකුණේ කෘෂිකර්මය නැවත කථා කල අතර, දකුණේ නාගරිකරණය සහ කාර්මිකරණයේ නැග්ම පිලීබදව වැළපුනේය. ඔවුන් නිර්මාණාත්මක බව සහ කාර්මිකරණයේ නැග්ම පිලිබදව වැළපුණේය. ඔවුන් නිර්මාණාත්මක බව සහ කාර්මිකරණය මගින් දකුණේ පුද්ගලයන්ට විවේකි ජීවිත චර්යාවක් අපේක්ෂිත කල නමුත් එය අනුකුල නොවීය. (කෘෂිකර්මයේ ලක්ෂණ නිර්මාණාත්මක සංවර්ධක බව හැගිණි.) 1919 දී සාහිත්‍ය සම්බන්ධ නොබෙල් ත්‍යාගය දිනු 'ෆොල්කර්' වැනි ලේඛකයින් සංඥා ප්‍රවාහයන් සහ සංකිරන ලේඛන තාක්ෂණයත් හදුන්වා දෙන ලදි. උදාහරණයක් ලෙස 'ඇස් අයි ලේ ඩයින්ග්' පොඩි පුතාගේ අභාවයෙන් පසු කථිකයන් පෙල ගැස්වීමෙන් වෙනසක් සිදු කළේය.

1930 අගදි 'මාග්‍රට් මිචෙල්ගේ' ‍'ගොන් විත් ද වින්ඩ්' යන දකුණු නවකතාව ප්‍රකාශයට පත් වීම දක්නට ලැබේ. 1937 දී ප්‍රකාශයට පත් වු නවකතාව හොදින් අලෙවි වන බවට වේගයෙන් පත් වු අතර ජනප්‍රිය චිත්‍රපටකට සමාන විය. දකුණේ සාහිත්‍ය බොහෝ වර්ගයන් තුල ප්‍රසිද්ධ විය. 'එසෙකියල්' වැනි ලමා පොත්, 1937 ප්‍රකාහයට පත් වු 'එල්විරා ගානර්' ලේඛකයා විසින් දකුනේ පිටත වු ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනා ගත්තේය.

1940 සිට දකුනේ සාහිත්‍යය වර්ධනය වුයේ ඇමරිකානු සිවිල් අයිතිවාසිම් සංගමය තුලින් වු සමාජයීය සහ සාහිත්‍ය වෙනස්කම් තේමාවන් වැළද ගැනීමෙනි. තවද බොහෝ කාන්තාවන් සහ අප්‍රිකානු ඇමරිකානු ලේඛකයින් දකුණු සාහිත්‍යයේ කොටසක් ලෙස පිළිගැනනු අතම 'සොරා නිල් හර්ස්ටන්' 'ස්ටර්ලින් ඇලන් බ්‍රවුන්' සහ ‍'ඩොරි සැන්ඩර්ස්' ඇතැම් 'යුඩෝරා වෙල්ටි' 'ෆලැනර් ඔ කෝනර්' සහ 'කාර්සන් මැක්කියුලර්ස්' යන කාන්තාවන් ද ඇතුළත් විය. අනෙක් මෙම කාලය තුල හොදින් දන්නා දකු‍නු ලේඛකයින් ලෙස 'රෙනෝල්ඩ් ප්‍රයිස්', 'ජේම්ස් ඩිකේ' සහ 'වොල්කර් පර්සි' දැක්විය හැක. 20 වන ශතවර්ෂයේ ඉතා වර්ණනාවට පත් වු දකුණේ නවකතාව වන්නේ, 'හාර්පල් ලි' විසින් රචිත වු කිල් ටොකින්බර්ඩ් 1960 දී පුකාශනයෙන් පසු පුලිට්ස් සම්මානය දිනා ගත්තේය. .වත් 1960 දී ජනප්‍රිය නවකතාවක් වුයේ 'නිවු ඕර්ලින්ස් විසින් රචිත 'අ කොන්ෆෙඩර්සි ඔ‍ෆ් ඩියුන්සස්', ජෝන් කෙනඩි මුල්' 1980 තෙක් ප්‍රකාශයට පත් නොවුවද. 1981 දී 'පුලිට්සර් සම්මානය' දිනිමෙන් පසු ඇදහිම් සම්භාව්‍යයක් ලෙස පත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=දකුණේ_පුනරුදය&oldid=472123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි