දකුණු ආසියාවේ මුල්ම මානව ශිෂ්ඨාචාර

දකුණු ආසියාවේ මානව ශිෂ්ඨාචාරය පැවති බවට හමුවන පැරණිතම ‍කක්ෂිය හමුවි ඇත්තේ පාකිස්ථානයේ මෙර්ගා (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 3200 දක්වා) ප්‍රදේශයෙනි. මෙය පිහිටා ඇත්‍තේ බොලාන් කපොල්ලෙහි ඉන්දු නදියේ බටහිර නිම්නයේ වර්තමාන පාකිස්ථානු නගර වන ක්වෙටා , කලාවි හා සිබ් අතරයි. මෙර්ගා සොයා ගන්නා ලද්දේ 1974 දී ප්‍රංශ පුරාවිද්‍යාඥ ජෝන් ෆැන් ඔයිස් ජැරිග් විසින් මෙහෙයවන ලද පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසිනි. එම කැණිම් කටයුතු 1974 - 1986 අතරතුර නොවනත්වා සිදුවිය.

මෙර්ගා නග‍රයේ පැරණිතම ජනාවාසය වන්නේ ඊසාන දිග කෙළවරෙහි පිහිටා ඇ. ි495(අක්කර) 2 km2 ) වන කුඩා ගොවි ගම්මානයකි. (ක්‍රි.පූ. 7000 සිට ක්‍රි.පූ. 5500 ) පැරණි මොර්ගා වැසියන් මඩවලින් තැනු ගඩොල් නිවාසවල වාසය කර ඇත. ඔවුන් ධාන්‍ය ධානා්‍යාගාර වල තැන්පත් කරන ලදි. ආයුධ දේශිය තඹ නිධි වලින් නිපදවන ලදි. ඔවුන‍්ගේ විශාල පැසි බදුන් බිටුමන් (තාර විශේෂයක් ) වලින් ආවරණය කරනලදි. ඔවුන් බාර්ලි, එක්කණිකාව, එමර ධාන්‍ය, ජුජුබ්ස්, රට ඉදි , බැටළුවන්, එළුවන්හා කිරි ගවයින් පාලනය කරන ලදි. පසුකාලීන ජනයා තම කර්මාන්ත සදහා වැඩි ප්‍රයත්නයක් යොදන ලදි. (ක්‍රි.ප්‍ර. 55000 සිට ක්‍රි. පූ. 2600 ) සේද විවිම, සම්පදම් කිරිම, පබළු නිෂ්පාදන ය හා ලෝහ කර්මාන්තය මිට ඇතුළත් විය. මෙම පරිශුය ක්‍රි.පූ. 2600 දක්වා ජනවාසා වී පැවති තිබේ.

වරෟෂ 2006 අප්‍රේල් හිදි 'නේචර්' යන විද්‍යාත්මක සගරාවේ පළමු අන්දමට ප්‍රාණවත් මනුෂ්‍යයන්ගේ දත් සිදුරැ කිරිම පිළිබද පැරණිතම සාක්ෂිය හමුවන්නේ මෙර්ගා වලින් බවයි. පුරාවිද්‍යාඥ කැණිම් කටයුතු (1974 දී ජරිග් එට් අල් විසින්) වලට අනුව මෙර්ගා දකුණු ආසියාවේ පැරණිතම ගොවි ජනාවාසය බවට නම්කර ඇ. එහි සාක්ෂිය ක්‍රි.පු. 7000 දක්වා දිව යයි. ‍එලෙසම දකුණු ආසියාවේ පැරණිතම මැටි කර්මාන්තය පවතින‍්නේද මෙහි බවට නම් කර ඇ. පුරාවිද්‍යාඥයන් මෙම ජනාවාස කාලය කොටස් කීපයකට බෙදා ඇත. මේර්ගා යනු ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ පුරෝගාමී ප්‍රදේශ යක් ලෙස පෙනීයයි.