දක්ෂතම පැරණි ක්‍රීඩකයින්

එල්ලේ ක්‍රීඩාවේ දක්ෂ පැරණිතම ක්‍රීඩකයින් රාශියක් ඇත එම අයවලුන්ගේ විස්තර පහතින් දක්වා ඇතත් තවත් ජාතික එල්ලේ ශුරයින් මෙන්ම ශුරතා දිනාගන්නා ලද ක්‍රීඩකයින් බොහෝය.එල්ලේ ජාතික කණ්ඩායමක් නොමැති වුවද,ගම්භද නගරබද තරග මෙන්න එල්ලේ ජාතික ශුරතා තරග මාලාවන් හිදී ශුරයින් වශයෙන් කුසලතා සහ සහතිකලත් දිනාගන්නා ලද බොහෝ ක්‍රීඩකයිනද නැත්තේ නොවේ.

අ/අ ක්‍රිඩකයාගේ නම ක්‍රීඩා කණ්ඩායම දිස්ත්‍රික්කය වර්ෂය වෙනත් විස්තර
01 රෙජී රොද්රිගෝ එඩේරමුල්ල ශාන්ත සෙබස්තියන් එල්ලේ කණ්ඩායම ගම්පහ 1940 - 1950
02 ටී ඪි සෙබස්තියන් කදාන ශාන්ත සෙබස්තියන් එල්ලේ කණාඩායම ගම්පහ 1940 - 1950
03 එස් පීටර් සිල්වා හොරගොල්ල ශාන්ති එල්ලේ ක්‍රීඩා කණ්ඩායම ගම්පහ 1940 - 1950
04 එස් පර්සි සිල්වා හාලිවින්ග්ස් එල්ලේ කණ්ඩායම ගම්පහ 1950 -1960
05 කැමිලස් ඇන්තනි කෝපියාවත්ත ජය ශ්‍රි එල්ලේ කණ්ඩායම ගම්පහ 1960 -1970
05 එරික් නිව්ටන් කෝපියාවත්ත ජය ශ්‍රි එල්ලේ කණ්ඩායම ගම්පහ 1970-1980
05 නොයෙල් ඇන්තනි කෝපියාවත්ත ජය ශ්‍රි එල්ලේ කණ්ඩායම ගම්පහ 1970-1980
05 කොන්ඩ්රඩ් සිල්වා නාගොඩ ශ්‍රී මාලි ශ්‍රි එල්ලේ කණ්ඩායම ගම්පහ 1970 -1980
05 සරත් වන්නිආරච්චි තොටලග අරැණ එල්ලේ කණ්ඩායම කොළඹ 1970 -1980
06 එස් නීල් රෑපස් සිල්වා හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායම ගම්පහ 1970 - 1980
07 සුමිත් රත්නසිරි තොටලග අරැණ එල්ලේ කණ්ඩායම කොළඹ 1970 -1980
05 චන්ද්‍රපාල දළුගොඩ මැදකොළඹ ශ්‍රී විජය එල්ලේ කණ්ඩායම කොළඹ 1970 -1980
05 ධර්මදාස මීගොඩ තොටලග අරැණ එල්ලේ කණ්ඩායම ගම්පහ 1970 -1980
05 හැරී ලෙස්ලි හැදල සාගර එල්ලේ කණ්ඩායම ගම්පහ 1970 -1980
05 ඩී කේ ජී නිමල්සිරි හුණුපිටිය ශ්‍රී එකමුතු එල්ලේ කණ්ඩායම ගම්පහ 1970 -1980
05 සරත් වන්නිආරච්චි තොටලග අරැණ එල්ලේ කණ්ඩායම කොළඹ 1970 -1980
05 සුනිල් පෙරේරා යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම ගම්පහ 1980 -2000
05 ෂෙල්ටන් පෙරේරා යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම ගම්පහ 1980 -2000
05 රැවන් චන්දන යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම ගම්පහ 1980 -2000
05 සාගර පෙරේරා යක්කඩුව වීරගාමිණී එල්ලේ කණ්ඩායම ගම්පහ 1980 -2000

බලන්න

  1. එල්ලේ ක්‍රිඩාව පිළිබද.......ශ්‍රී_ලංකා_එල්ලේ

ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ විස්තර

එල්ලේwww.srilankaelle.com එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ලියවුන ප්‍රථම වෙබ් පිටුව සංරක්ෂණය කළ පිටපත 2016-11-18 at the Wayback Machine