තෝර්

අධිබලැති මිටිය ධරණ නෝර්වේජියානු දෙවියන්.

නොර්ස් මිත්‍යා වල , තෝර් (/θɔːr//θɔr/; ) යනු මිටියක් දරන අකුණු වලට,විදුලි කෙටීම් වලට සහ කුනාටු වලට අදිපති දෙවි කෙනෙකි, ඔහු ඇස්ගාර්ඩ් හි මනුෂයන් ගේ ආරක්ෂකයි සහ ඔහු ඕඩින් ගේ පුත්‍රයයි. පුරාන ජර්මානු හා මිත්‍යා විශ්වාස වල සිටින මෙම දෙවියන් පුර් ඉංග්‍රීසි භාෂාවේදී හදුන්වනු ලැබුවේ තුනොර්( Þunor )(Thunor)ලෙසයි .පැරණි ජර්මන් භාෂාවේදී හදුන්වනු ලැබුවේ තොනාර්r(þonar ᚦᛟᚾᚨᚱ) ලෙසයි. ජර්මන් භාෂාවෙන් මෙහි තේරුම "අකුණු" යන්නයි.

තෝර්  යෝදයෝ සමග සටන් කිරීම (1872) - මර්ටෙන් එස්කිල් විසින්

තොර්, ඉතිහාසය පුරාම දෙවියෙකු ලෙස ජර්මානුවන් විසින්හදුන්වන ලදී. වැඩිපුරම තෝර් පිළිබද ජනප්‍රියත්වයක් ඇතිවුයේ වයිකින්ග්ස් ලාගේ කාලයේදීය .තෝර් ගේ යුදය වන මියෝල්නිර්(Mjölnir) නමැති බලගතු මිටියයි.

නුතන අවදියේදී තෝර්, ජර්මානු ආගම තුල ජනප්‍රවාදයක් ලෙස පවතී.ඔවුන්ගේ විෂව්වස වලට අනුව අගහරුවාදා තෝර් ගේ දිනය ලෙස හදුන්වයි("Thor's day" පුරාන ඉංග්‍රීසි වචනයක් වන Þūnresdæg- "Thunor's day").මෙම දිනය තෝර් වෙනුවෙන් පුද පූජා පැවැත්වූ දිනයයි. අද දිනය වන විටද මෙම පුද පූජා අගහරුවාදා දිනයේ පවත්වයි.

නොර්ස් මිත්‍යා වලට අනුව තෝර් ව විවිද නම් 15 කින් පමණ හදුන්වයි.එයින් එක් නමක් වන්නේ, රන්වන් කෙස්වැටිය ඇති සිෆ් දෙවගනගේ ස්වාමිපුර්ශයා ලෙසයි.[1]

පරිශීලන සංස්කරණය

  1. On the red beard and the use of "Redbeard" as an epithet for Thor, see H.R. Ellis Davidson, Gods and Myths of Northern Europe, 1964, repr. Harmondsworth, Middlesex: Penguin, 1990, ISBN 0-14-013627-4, p. 85, citing the Saga of Olaf Tryggvason in Flateyjarbók, Saga of Erik the Red, and Flóamanna saga. The Prologue to the Prose Edda says ambiguously that "His hair is more beautiful than gold."
"https://si.wikipedia.org/w/index.php?title=තෝර්&oldid=432393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි