තෙරේසා මව්තුමිය සිහිකිරීම
ප්‍රධාන ලිපිය: තෙරේසා මව්තුමිය
මුළු ලොව පුරා ජනතාව විසින් කල්කටාවේ (කොල්කතාවේ) තෙරේසා මව්තුමිය සිහිකරනු ලබන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඕ තුමිය සිදු කල සේවාව වෙනුවෙනි.
ඇල්බේනියාවේදී තෙරේසා මව්තුමිය සිහිකිරීම
සංස්කරණය- ඔක්තොම්බර් 19 දින පැවැත්වෙන තෙරේසා මව්තුමි දිනය (ඩිටා ඉ නීනේ තෙරේසස්) ඇල්ඩේනියාවේ රජයේ නිවාඩු දිනයකි.
- ඇල්බේනියාවේ අගනුවර වන තිරානාහී ගුවන් තොටුපොල, වන්නේ තිරානා ජාත්‍යන්තර ගුවන් තොටුපොල නීනෙ තෙරේස වන අතර, 2002 දී තෙරේසා මව්තුමිය සිහි කරනු පිණිස නම් කර ඇත.
- තිරානාහී විශාලතම චතුරස්‍රය වන්නේ ස්කාන්ඩර්බග් චතුරස්‍රය වන අතර, එහි දෙවන විශාලතම චතුරස්‍රය නම් කර ඇත්තේ තෙරේසා මව්තුමිය සිහි වනු පිණිසය. තෙරේසා මව්තුමියගේ ස්මාරකයක්ද මෙහි දක්නට ඇත.
- තිරානාහී විශාලතම සිවිල් රෝහල ඕ තුමිය සිහිවීම පිණිස නම් කර ඇත.