සම්මා සම්බුදුවරයෙකුගේ ජීවිතයේ සුවිශේෂම දින 3 තෙමඟුල හෙවත් සම්බුදු තෙමඟුල නම් වේ. අවස්ථා 3 නම්;

  1. ‍බෝසත් උපත
  2. බුදුවීම, නිවන් අවබොධය හෙවත් සෝපාදිසේස නිවන ලැබීම
  3. පරිනිර්වානය හෙවත් නිරූපපාදිසේස නිවන ලැබීම.

බෝසතුන් අවසන් භවයේ උපත ලැබීම සංස්කරණය

බුදුවීම සංස්කරණය

පරිනිර්වාණය සංස්කරණය

ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල සංස්කරණය

ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල විවිධ වසර වලදී එකම දිනක වූ බව සැලකේ.

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තෙමඟුල&oldid=305508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි