තෙත් බිම- ක්‍රියාදාම

තෙත් බිම- ක්‍රියාදාම

ජලය - තෙත් බිමක ජලය රදවා පැවතීම ඉතා වැදගක් කරැණකි එය කෙටි කාලීන හෝ දිගු කාලීන විය හැක. පොළව යට ඇති ජලයත් ශක්තිය අඩු වීමත් පොළව මත ඇති ජලය ගලායාම හා රදා පවතීම වැදගත් වේ. උදා. තද සුළං හා උදම් රල නිසා තෙත් බිම් වල ඇති භෞමික ස්කන්ධය කුණාු ගංවතුර වැනි ආපදා වලින් වැලකේ.

ජෛවඥරසායනික - පෝෂක චක්‍රය, කුඩා අංශූන් ධාරණය කාබනික ද්‍රව්‍ය රදවා ගැනිහ හෝ මුදු හැරීම, තෙත් බිම් වල ජෛව භූ රසායනික ක්‍රියාවලිය වේ. පෙරීමෙන් හා පෝෂක ද්‍රව්‍ය විනාශ කිරීමෙන්, පොෂක ද්‍රව්‍ය මුදාහැරිම සිදුවේ. නයිට්‍රිකරණය මේ අතර ප්‍රධාන තැනක් ගනී, මෙයට හේතු වන්නේ මානව ක්‍රියාකරකම්ය. නයිට්‍රේට බහුලව යොද ගනීමෙන් සුපෝෂනය සිදුවන අතර නයිට්‍රිකරණය නැවතත් නයිට්‍රජන් වායුව බවට පත් කරයි.

වන ජීවින් - තෙත්බිම් වලථ මාළු් කරැල්ලන් හා කෘමී වර්ග දැකිය හැකිය.

‍ශාක -තෙත් බිම් වල ශාක වර්ගද ඇත. සමහර ශාක වර්ග තෙත් බිම් වල පමණක් දැකිය හැක. උදාහරණය ලෙස කඩොලාන වර්ග මඩ තට්ටු මත දැකිය හැක. එය වර්ධනය වීම සමග පස් තට්ටු වර්ධනය වේ. මෙය උදම් රල වල ඇති බලපෑම් අඩු කරන අතර ලවණ බහුල තැන්ද වර්ධනය කරයි.

මානව ප්‍රතිලාභ - තෙත් බිම් ක්‍රියාකාරකම් සෘජුවම හෝ වක්‍රාකාරව මිනිසුන්ට උදව් කරයි. මිනිසුන්ගේ අධ්‍යාපන විනෝද කටයුතු සදහා ද ඉස්සන් හා මාළු වර්ග ඇති කිරීම දැකිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=තෙත්_බිම-_ක්‍රියාදාම&oldid=384063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි