තුල්සි වික්‍රමසිංහ

මහාචාර්ය තුල්සි වික්‍රමසිංහ (ඉංග්‍රීසි: Thulsi Wickramasinghe) යනු ඇමරිකාව නිව් ජර්සි විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ මහාචාර්ය වරයායි.

තුල්සි වික්‍රමසිංහ
උපත
නිවහනඇමරිකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේමහාචාර්ය භෞතික විද්‍යා නිව් ජර්සි විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

තුල්සි වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තුල්සි_වික්‍රමසිංහ&oldid=457081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි