ව්‍යංජන වලට යොදන තුනපහ හදුන්වන්නේ මෙලෙසය. ලුණු ,ඇබුල් සහ මිරිස් යන තුන් වර්ගය සුදුරු, මහදුරු, උළුහාල්, කහ සහ කොත්තමල්ලි යන පස් වර්ගයයි.

තුන් වර්ගය සංස්කරණය

  1. ලුණු
  2. ඇඹුල්
  3. මිරිස්

පස් වර්ගය සංස්කරණය

  1. සුදුරු
  2. මහදුරු
  3. ගම්මිරිස්
  4. කහ
  5. කොත්තමල්ලි
"https://si.wikipedia.org/w/index.php?title=තුනපහ&oldid=469354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි