තීන්ත ධජය (හීබෲ: דֶּגֶל הַדְּיוֹ‎‎, Degel HaDyo) යනු 1948 අරාබි–ඊශ්‍රායෙල යුද්ධයෙහිදී එයිලත් අල්ලාගත් අවස්ථාවෙහිදී එසවූ අතින් සැදූ ඊශ්‍රායෙල ධජයකි.

තීන්ත ධජය එසැවීම. කොඩිගස අල්ලාගෙන සිටින්නේ අව්රහම් ආඩන් වෙයි

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තීන්ත_ධජය&oldid=562681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි