Thisara Kumarapeli Arachchi
තිසර කුමාරපේලි ආරච්චි

පිළිබදව සංස්කරණය

සම්පුර්ණ නම: තිසර කුමාරපේලී ආරච්චි

උපන්දිනය: 1976.

ලිපිනය: හංවැල්ල

රැකියාව: ගුරුවරයෙකි/ග්‍රන්ත කතුවරයෙකි/අධ්‍යාපන හා සන්නිවේදන ය පිළිබද පර්යෙෂකයෙකි/ගීත රචකයෙකි/නාට්‍ය රචකයෙකි.

සම්බන්ධ කරගත හැකි විධි සංස්කරණය

Email: eduratment@gmail.com

thisara.arachchi@yahoo.com

Facebook: Thisara Kumarapeli Arachchi

Linkedln: Thisara Kumarapeli Arachchi

X: Thisara Kumarapeli Arachchi

Instagram: Thisara Kumarapeli Arachchi

Youtube: Thisara's books.

ජන සන්නිවෙදනය , සමාජවිද්‍යාව, අද්‍යාපනය , මනොව්ද්‍යාව , උපදෙශනය යන මාතෘකා යටතෙ පොත් ලියා ඇත.

කොළඹ ආනන්ද ව්දුහල , කැලනි විශ්වවිද්‍යලය , කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. වර්තමානයේ ගුරුවරයකු ලෙස කොළඹ කොටහේන මධ්‍යමහා විදුහලෙ සෙවය කරයි.

පොත් 44 ක් 2024 වසර වනවිට  මුද්‍රණය කර ඇත. 

පොත් විස්තරය.

  1. ජනමාධ්‍ය සදහා සිංහල 2000 රුහුණු ප්‍රකාසකයො.
  2. ළමා පත්තර කලාව 2002 ගුනසෙන සහ සමාගම
  3. ව්යාපාරික මනොව්ද්යාව 2005 ගොඩගේ
  4. සන්ස්කෘතික සන්නිවෙදනය 2007 ගොඩගේ
  5. ප්‍රවෘති ව්යරණය 2009 සරසවි
  6. කරනවැමියාගේ වස්තුව 2009 ගොඩගේ
  7. අධ්‍යායාපන මාද්‍යවේදය 2010 ගොඩගේ
  8. උපදේශන සන්නිවේදනය 2013 ගොඩගේ
  9. ජනශුතික සන්නිවේදනය 2013 ගොඩගේ
  10. සන්නිවේදනය සහ මාධ්‍ය අද්‍ය්ය්නය( 11) 2010 ගොඩගේ
  11. සන්නේවේදනය සහ මාධ්‍ය අධ්‍යනය ( 12 ) 2013 ගොඩගේ
  12. සන්නේවේදනය සහ ම මාධ්‍ය අධ්‍යයනය (10) 2013 ගොඩගේ
  13. සන්නේවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය (13) 2014 ගොඩගේ
  14. මාධ්‍ය හා සමාජ භාවිතය 2014 සරසවි
  15. නිවේදන කලාව 2014 ගොඩගේ
  16. ව්‍යාපාරීක සන්නේවේදන මනෝවීද්‍යාව 2015 ගොඩගේ
  17. ගෝලීය සන්නිවේදනය 21015 ගොඩගේ
  18. දෙතේර ( කෙටි කතා ) 2015 ගොඩගේ
  19. ලංකා මුද්‍රණ ඉතිහසයේ නීති යමය පසුබීම 2016 ගොඩගේ
  20. රන් රුව සදිසි ( නව කතා ) 2016 ගොඩගේ
  21. පන්ති කාමර ඉගෙන්වීම හා මාධ්‍ය භාවිතය 2016 ගොඩගේ
  22. තිරසාර සංවර්දනය සහ සන්නේවේදනය 2016 ගොඩගේ
  23. ගණුදෙනු කලාවේ මනෝවිද්‍යාත්මක පසුබිම 2016 ගොඩගේ
  24. පතක පවත 2017 ගොඩගේ
  25. ගුරු සිනා (කෙටි කතා ) 2017 ගොඩගේ
  26. ඇගේ රුව සදිසි අනුරුවක් නොදෙසී (නව කතා ) 2017 ගොඩගේ
  27. නිහඩ සිනමා වංසය 2018 ගොඩගේ
  28. සන්නේවෙදනයේ මුලික සංකල්ප 2018 ගොඩගේ
  29. සුපිපි පියූම්[1] (නව කතා ) 2018 ගොඩගේ
  30. අපේ මැඩම් (චරිත කතා ) 2019 කතෘ
  31. ව්‍යාපාරික ප්‍රවර්දන සමාජ විද්‍යාව 2019 ගොඩගේ
  32. ඉගෙන්වීම 2019 ගොඩගේ
  33. සන්නිවේදන සංකල්ප හා න්‍යාය 2019 ගොඩගේ
  34. හංවැල්ලෙ සොදුරු මිනිසා 2020 කතෘ
  35. පරංගි යුගයේ ජනකතතා 2020 ගොඩගේ
  36. සුපෙම් සෙනෙහස 2022 ගොඩගේ
  37. රත්තරං බොලය 2022 ගොඩගේ
  38. අධ්‍යාපනයේ දාර්ශනික පදනම 2022 ගොඩගේ
  39. ආර‍ෝපිතයා‍ෙග් වස්තුව 2022 ගොඩගේ
  40. ලෝක සංවිධාන 50 ක් 2022 ගොඩගේ
  41. සන්නිවේදනය හා මාධ්‍ය අඩ්‍යනය 12 2023 ගොඩගේ
  42. අධ්‍යාපනයේ මාර්ගෝපදේශය හා උපදේශනය. 2023 ගොඩගේ
  43. අධ්‍යාපන තාක්ෂණය 2023 ගොඩගේ
  44. වියාපාර පරිසරය හා ආචාරධර්ම 2023 ගොඩගේ
  45. භාශාත්මක සන්නිවේදනය 2023 ගොඩගේ

ඔහු ගේ පර්යෙසණාත්මක ග්‍රන්ත කිහිපයකි සංස්කරණය

පන්ති කාමර ඉගෙන්වීම හා මද්‍ය්ය් බාවී ත ය ඉන් මුලික වේ.

එහි දි මාධ්‍ය බාවිත කරමින් නිර්මා නාත්මකව උගන්වන ආකාරය පිළිබදව විස්තර කර ඇත.

නවතම පර්යේසනාත්මක ග්‍රන්තය වන් නේ "ඉගෙන්වීම" ග්‍රන්තයි. මෙම පොත මගින් කිය වේ න්නේ නිර්මානාත්මකව

ඉගෙන් වීම මගින් ඉහල ප්‍රතිපල අත්වන බවයි . තවද ගෝලීය සන්නිවේදනය නම් ග්‍රන්ථයෙන් ගෝලීය ආර්ථික රටාව තුළ ින් සන්නිවේදන උපායමාර්ග වර්ධනය වීම සමාජගත වීම පිළිබඳව දීර්ඝ විස්තරයක් අඩංගු වෙයි. සන්නෘවෙදන වාග් කොශ. තිසර කුමාරපේලීගෙ නාට්ය

  1. නීල රජා (ළමා) කාලය ප්ය 1


ගීත නිර්මාමන


1. තීයුනු දැසට පෙනෙන ..... ( යුට්යුබ් = තිසර කුමාරපේලී)

නිකුත් වීමට නියමිත පොත්


1 . සන්නිවේදනය සහ මාද්ය අද්‍ය්ය්නය 13 ශේණිය

මෙම පොත නව විශයනිර්දෙශයට අයත්ය.

ඒක්සත්ජාතීන්ගේ සංවිධ‍ානය හා එයට අනුබද්ද ආයතන


  1. hjdyfyhs shhskensujalrgf anfd xknajhr kjsghfld skbnekdfbnsmd kmdnd ddk
"https://si.wikipedia.org/w/index.php?title=තිසර_කුමාරපේලී&oldid=657579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි