තිවාල යනු මෞර්යය වංශික තෙවන අදිරජු වන අශෝකගේ දෙවෙනි පුත්‍රයා ය. ඔහු අශෝකගේ දෙවන බිසව වන කෞර්වකීගේ පුත්‍රයාද වේ. (කෞර්වකී යනු අශෝකගේ දෙවන බිසව හා ප්‍රියතම බිසව විය.)මීළගට රජ කමට හිමිකමක් නොතිබුණු නිසා අශෝක විසින් මොහුට තක්ශිලා නුවර උත්තරාධිකාරී තනතුර ලබා දුන්නේ ය.

"https://si.wikipedia.org/w/index.php?title=තිවාල&oldid=477053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි