තිල්ලෝතමා ශෝම්

ඉන්දියානු නිළිය

තිල්ලෝතමා ශෝම් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය අ ඩෙත් ඉන් ද ගන්ජ් චිත්‍රපටයෙහි රංගනය උදෙසා 63වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම සහාය නිළිය සඳහා නිර්දේශ වූවා ය.

තිල්ලෝතමා ශෝම්
Press conference by Mrituniay Devvrat, Director of the film “CHILDREN OF WAR” Soumya Joshi Devvrat, Producer and Actress Tillotma Shome, at the 45th International Film Festival of India (IFFI-2014), in Panaji, Goa.jpg
ශෝම් 2014 IFFI සිනමා උළෙලේ දී
උපත
වයස 42 කොල්කතා, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
වෙනත් නම්තිලෝත්තමා ශෝම්
රැකියාවනිළිය

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2001 මොන්සූන් වෙඩිං ඇලිස් ඉංග්‍රීසි
2003 බටර්ෆ්ලයි මිරාල් ඉංග්‍රීසි කෙටි චිත්‍රපටය
2004 ෂැඩෝස් ඔෆ් ටයිම් දීපා බෙංගාලි
2006 ලෝන්ග් ආෆ්ටර් ජයා ඉංග්‍රීසි කෙටි චිත්‍රපටය
ලිට්ල් බොක්ස් ඔෆ් ස්වීට්ස් ලාරා ඉංග්‍රීසි
2009 සමීර් ඇන්ඩ් ප්‍රීති: අ ලව් ස්ටෝරි ප්‍රීති ඉංග්‍රීසි කෙටි චිත්‍රපටය
ක්ලැප් ක්ලැප් ලීනා ඉංග්‍රීසි කෙටි චිත්‍රපටය
බූන්ද් ජීව්නී හින්දි කෙටි චිත්‍රපටය
ද වේටිං සිටි සිස්ටර් ටෙසීලා ඉංග්‍රීසි
2010 ෆියුචර්ස්‍ටේට්ස් ශ්‍යාමා ඉංග්‍රීසි (රූපවාහිනී කථාමාලාව)
කථාංගය: පියා
ගංගෝර් මේධා ඉංග්‍රීසි, බෙංගාලි
2011 ටර්නිං 30 මාලිනී රෝයි හින්දි
2012 Shanghai Aruna Ahmedi Hindi
Tasher Desh Queen Bengali
2013 Sahasi Chori Radha Nepali Short Film
Aatma Hindi
Qissa: The Tale of a Lonely Ghost Kanwar Punjabi
2014 සෝල්ඩ් බිම්ලා ඉංග්‍රීසි
Children of War[1] භීතිකා හින්දි
මොන්සූන් බේබි ශාන්ති ජර්මන්
2015 ද ලෙටර්ස් කවිතා සිං ඉංග්‍රීසි
නයන්තාරා'ස් නෙක්ලස් අල්කා හින්දි කෙටි චිත්‍රපටය
2016 ලව් ෂොට්ස්[2] නිධි හින්දි කෙටි චිත්‍රපටය
Budhia Singh – Born to Run Sukanti හින්දි
2017 Union Leader ගීතා හින්දි
හින්දි මීඩියම් අධ්‍යාපන උපදේශිකාව හින්දි
A Death in the Gunj බොනී බක්ෂි ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි
The Song of Scorpions Lady of The Night හින්දි
Kadvi Hawa මුකුන්ද්ගේ බිරිඳ හින්දි
2018 සර් රත්නා හින්දි, මරාඨි
2019 Raahgir - The Wayfarers Nathuni හින්දි
2019 Chintu Ka Birthday සුධා තිවාරි හින්දි
2020 Mentalhood හින්දි වෙබ් කතාමාලාව
අංග්‍රේසි මීඩියම් අධ්‍යාපන උපදේශිකාව හින්දි

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Actress Tillotama Shome to feature next in Children of War". news.biharprabha.com. Indo-Asian News Service. සම්ප්‍රවේශය 15 February 2014.
  2. "Love Shots - Full Film #5: Fired feat. Salim Merchant & Tillotama Shome" – via YouTube.

බාහිර සබැඳි සංස්කරණය


සැකිල්ල:Film-actor-stub

"https://si.wikipedia.org/w/index.php?title=තිල්ලෝතමා_ශෝම්&oldid=540872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි