තිර මුද්‍රණය (ස්ක්‍රීන් මුද්‍රණය)

තිර රාමුවක් ආධාර කරගෙන ස්ටෙන්සිලයක් උපයෝගී කො‍ට තීන්ත තෙරපීම තුළින් අභිමත රටාවකට අක්‍ෂර හෝ රේඛා, ඡායාරූප ඕනෑම උපස්ථරයක් මත පිටපතක් හෝ පිටපත් රාශියක් ලබා ගැනීම තිර මුද්‍රණය (ස්ක්‍රීන් මුද්‍රණය) ලෙස හැඳින්වේ. --Uthmax 14:38, 23 මාර්තු 2010 (යූටීසී)

"https://si.wikipedia.org/w/index.php?title=තිර_මුද්‍රණය&oldid=469348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි