තාවාන් වර්ග
බෝග වගාවේදී තවාන් වර්ග රාශියක් භාවිතා කෙරේ.එහිදි ගොඩ බෝග වගාවේදී විශේෂ වු තවාන් වර්ග ද වී ගොවිතැනේ දී එයටම විශේෂවූ තවාන් වර්ග ද භාවිතා කෙරේ.ගොඩ බෝග වගාවේ දී භාවිතා වන තවාන් වර්ග නම්
1. උස් වු තවාන්
2.ගිල් වු තවාන්
3.නොරිදෝකෝ තවාන්
4 බදුන් තවාන්
වී වගාවේ දී විශේෂිත තවාන් වර්ග කිහිපයක් භාවිතා කෙරේ.මෙම තවාන් ගොඩ බෝග වගාවේ දී භාවිතා නොකෙරේ.
1.ඩැපෝග් තවාන
2.මඩ තවාත
3.තැටි තවාන
යන තවාන් වර්ගටයි
ලසන්ත ගුණසේකර