ත්‍යාග නැවිකැළ
ත්‍යාග නැවිකැළ (ඉංග්‍රීසි: prize crew) යනු නැවක් තුළ එම නැව විසින් යටත් ගනු ලබන වෙනත් (ත්‍යාගයක් සේ සළකනු ලබන) නැවක් එසේ අල්ලා ගැනීමෙන් පසුව පාලනය කිරීම සඳහා තෝරාගත් නාවිකයන් පිරිසක් වේ. එවැනි ත්‍යාග නැවිකැළක කාර්යය වන්නේ යටත් කරගත් නැව, එය නීතානුකූල යටත් කර ගැනීමක් දැයි තීරණය කරන ත්‍යාග අධිකරණයක් වෙත ගෙන යාමයි.[1]
ආශ්‍රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Keegan, John (1989). The Price of Admiralty. New York: Viking. p. 279. ISBN 0-670-81416-4.
This article incorporates text from the public domain Dictionary of American Naval Fighting Ships.
භාහිර සබැඳි
සංස්කරණය- German prize crew of 22 sailed the ship into Hampton Roads, Virginia සංරක්ෂණය කළ පිටපත 2019-12-21 at the Wayback Machine
- She hauled up and the captain sent over a prize crew
- He was a member of the prize crew that brought U-2513 back to the United States සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine