තම්බපණ්ණිය
ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ප්රමුඛ ඔහුගේ පිරිවර ශ්රී ලංකාවට ගොඩබසිනුයේ මල්වතු ගගට උතුරින් විල්පත්තු ඝණ වනාන්තරය මැද අදද දැකිය හැකි තම්බපණ්නිය නම් වූ ස්ථානයටයි.
විජය ඇතුළු පිරිස මෙහිදි අත් බිම තබා පසුව බැලුවිට එය තඹ පැහැ වීම නිසා තම්බපණ්නිය වුවා යයි සැලකේ....